තායිලන්තයේ කුපිතවූ සෙබළෙකුගේ වෙඩි පහර නිසා 20 ක් මරුට

තායිලන්තයේ නැකොන් රට්චසිමා නගරයේ ආයුධ සන්නද්ධ සෙබළෙකුගේ වෙඩි තැබීම් නිසා මේ වනවිට මරණ 20 ක් හා තුවාල කරුවන් 40 කට වැඩි පිරිසක් වාර්තා වී තිබේ.

මෙම පහරදීම් තනිව සිදු කර ඇත්තේ හමුදාවේ කණිෂ්ඨ නිලධාරියෙකු වන ජක්‍රෆන්ත් තොම්මා Jakraphanth Thomma වන බවට හඳුනාගෙන ඇති අතර ඔහු හමුදා කඳවුරකින් ආයුධ සොරකම් කර ඇත්තේ සිය අණදෙන
  Read More>>
Previous Post Next Post