රාජගිරි සබීතා මන්දිරේ තක්සේරුවට වඩා කෝටි 152ක් ගෙවලා

ප්‍රසම්පාදන සංග්‍රහයට පටහැනීම හා විනිවිද භාවයකින් තොරව රජයේ තක්සේරුකරුගේ තක්සේරුව ද ඉක්මවා යමින් රජයේ අරමුදලින් රුපියල් කෝටි 152ක් වැයකර කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරියේ පෞද්ගලික ගොඩනැගිල්ලක් කුලියට ගැනීමට කටයුතු කළ පාර්ශවවල තිරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු, යැයි විගණකාධිපති ඩබ්ලිව්.පී.ඩී. වික්‍රමරත්න මහතා නිර්දේශ කර ඇත. විගණකාධිපතිවරයා
  Read More>>
Previous Post Next Post