කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කරන රෝගීන් 23 දෙනෙකු මේ වන විට IDH උණ රෝහලට ඇතුලත්ව සිටින බව වාර්තා වෙනවා. ලාංකික 13 ක් හා චීන ජාතිකයන් 10 දෙනකු අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ගන්නා බව වාර්තා වේ. පසුගිය 24 වනදා සිට මේ දක්වා කාලය තුල මේ අය ඇතුළත්ව ඇත.
ඒ අනුව මෙම රෝගීන්ගේ 8දෙනෙකුගේ සාම්පල
Read More>>
ඒ අනුව මෙම රෝගීන්ගේ 8දෙනෙකුගේ සාම්පල
Read More>>
Tags:
Trending