හාමුදුරුවො ඇවිත් වාහනේ හදන්න යන ගාණ ගැන කියල ගියා

https://www.gossiplankanews.com/2020/01/kalawana-dhanusha-story.html
සුගියදා රටේ අවධානය ඇති කරමින් වාහන පැදවීමේ බලපත්‍ර රහිත හිමි නමක් පැදවූ වාහනයක හැපී අවාසනාවන්ත ලෙස මියගිය ධනුෂ ලක්ෂාන් ශිෂ්‍යයාට තවම සාධාරණයක් ඉටුවී නැත. ඔහු මියගොස් දින 18 ක් පිරීම නිමිත්තෙන් කලවාන ගුණෝදය පදනම සංවිධාන කළ රුක් රෝපණ වැඩසටහනක් ඊයේ පැවැත්විණ.
එම අවස්ථාවට එක්වූ මියගිය ධනුෂ ලක්ෂාන් සිසුවාගේ දෙමාපියන්
  Read More>>
Previous Post Next Post