තෙල්දෙණිය, විල්අමුණ ප්‍රදේශයේ නිවෙසක වැසිකිළි වළකින් හමු වූ අස්ථි කොටස් ගොඩගෙන ඒ සම්බන්ධ මහෙස්ත්‍රාත් පරීක්ෂණය හා අධිකරණ වෛද්‍ය පරික්ෂණය අද (28දා) එම ස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබේ. වසර ගණනකට ඉහත සිදුවූ අබිරහස් මරණයකට අදාළ බව සිතිය හැකි මෙම අස්ථි කොටස් පෙරේදා
Read More>>