අරලිය සහල් රජයට පවරා ගන්න - ඩඩ්ලි සිරිසේන ඉල්ලයි

රටේ ලොකුම ප්‍රශ්නය අරලිය සහල් ව්‍යාපාරය නම් තමන්ට පාඩු නොවන අයුරින් තක්සේරුවක් කර  රජයට පවරා ගත්තට තමන්ට ප්‍රශ්නයක් නොමැති බවත්  රටේ ආර්ථික කඩා වැටුණේ මං නිසා නොව  පොළොන්නරුවේ  දේශපාලනඥයන් නිසා  බවත්  අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
  Read More>>
Previous Post Next Post