දෙවන 20යි 20 තරගයෙන් ලංකාව පරදා ඉන්දියාවට පහසු ජයක්

ශ්‍රී ලංකාව සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ඉන්දීය කණ්ඩායම කඩුලු 7 ක ජයක් ඊයේ වාර්තා කළේ ය.
ලකුණු 143ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 3ක් අවසානයේදී කඩුලු 3ක් දැවී තරගය ජය ගත්තේ ය.
  Read More>>
Previous Post Next Post