අමරවීර චමල් සිටි බෙලිඅත්තේ ශ්‍රිලනිප රැස්වීම පොලිසියෙන් නවත්වයි

බෙලිඅත්ත කාර්මික විද්‍යාල ශ්‍රවනාගාරයේ ඊයේ (02) දින පැවැති බෙලිඅත්ත ආසනයේ ශ්‍රී.ල.නි.ප. කාන්තා බල මණ්ඩල රැස්වීම අවසර නොගෙන පැවැත්වූ නිසා බෙලිඅත්ත පොලීසියේ දැනුම්දීම මත අතරමගදී නවතාලීමට සංවිධායකයින්ට සිදුවිය.
  Read More>>
Previous Post Next Post