පළමු පන්දුවාර දහය තුළදී කඩුලු පහක් බිඳවැටීම අවාසනාවන්ත තත්ත්වයක් වුවත්, ශෙහාන් හා දසුන්ගේ ලකුණු සබඳතාව අගය කළ යුතු බව ශ්‍රී ලාංකා නායක ළහිරු තිරිමාන්න පැවසීය.
ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පෙරේදා (30දා) පැවති දෙවැනි එක්දින තරගය පිළිබද මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, තෙවැනි තරගයට පිවිසෙන විට ශ්‍රි ලංකා කණ්ඩායම සකසාගත යුතු අඩුපාඩුවලින් අඩක්ම තව ඉතිරව ඇති බවයි.
Read More>>

Tags:
Trending