මුදාහැර තිබූ අසත්‍ය ප්‍රචාර පෝස්ටු ගැන මැකො එෆ්බීට රිපෝට් කරලා

ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය ජාලා තුළ මුදාහැර තිබූ අසත්‍ය ප්‍රචාර 10ට වැඩි සංඛ්‍යාවක් ඉවත් කිරීමට ෆේස්බුක් සමාගමට දැනුම්දුන් බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය.
  Read More>>
Previous Post Next Post