වැඩක් කර නැතැයි කිව්වට හතුරුගෙන් ක්‍රිකට් ආයතනයට සැර පිළිතුරක්

කරුණු පහක් යටතේ චෝදනා එල්ල කරමින් හිටපු ජාතික ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ රාජකාරි කටයුතු පැහැර හැර ඇතැයි  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළ චෝදනා සියල්ලම ඔහු ප්‍රතික්ෂේප කර තිබේ.
  Read More>>
Previous Post Next Post