'අපි එන්නෙ මුස්ලිම් කළු ලෝගු ගලවන්න උඹලට මෙහෙ ෂරියා කොරන්න දෙන්නෙ නෑ...' - මධු මාධව අරවින්ද

https://www.gossiplankanews.com/2019/10/madumadhawa-arawinda-speech.html#more
නපති මැතිවරණ ප්‍රචාරණයේ නිවාස මට්ටමින් පවත්වන රැස්වීමකට සහභාගී වෙමින් පිවිතුරු හෙළ උරුමයේ මධුමාධව අරවින්ද විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීම වෙනුවෙන් පවත්වනු ලැබූ කතාවක වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ පැතිරී ඇත.
එම කතාවේදී ඔහු පළකරන අදහස් සම්බන්ධ විවේචනද පැතිරී ඇති අතර මෙම කතාව ප්‍රචාරය වීමෙන් පසු ඇතැම් වෙබ් අඩවි වාර්තා කර ඇත්තේ
  Read More>>
Previous Post Next Post