මොරටුවේ පාලු ඉඩමක අත් බෝම්බ 3 ක්


මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ පිහිටි පාලු ඉඩමක තිබී අත් බෝම්බ තුනක් ඊයේ (4) රාත්‍රි හමුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
  Read More>>
Previous Post Next Post