19 නිසා ජනාධිපති වූ පමණින් රට වෙනස් කිරීමේ අසීමිත බලයක් ඉදිරි ජනාධිපතිවරයාට නෑ - විජිත හේරත්


නොවැම්බර් 17 වැනිදා සජීත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා වුවහොත් රනිල් වික්‍රමසිංහ අගමැති වීම අනිවාර්ය කරුණක් බවත්, වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතාට ජනපති අපේක්ෂකත්වය ලබාදී ඇත්තේ අගමැතිකම හා පක්ෂ නායකත්වය වීක්‍රමසිංහ මහතා සතුව තබා ගැනීමේ කොන්දේසිය මත බවත්
  Read More>>
Previous Post Next Post