මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින බැවින් ඔහුට එරෙහිව පවරා ඇති අධිකරණ අපහාස නඩුව ඔහු නොමැතිව විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී ඇත. රන්ජන් රාමනායක මහතා උසස් පෙළ විභාගයට පෙනී සිටින නිසා මෙම නඩුව ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ඔහු අධිකරණයේ පෙනී සිටියේ නැත.
ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළලේගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩුව කැඳවනු ලැබූ අතර පිනිසුරු මඩුල්ලේ සංයුතිය නිසි පරිදි
Read More>>