කොළඹ, වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයාගේ ඝාතනය, ගාල්ල බන්ධනාගාරයේ ජේයෂ්ඨයකුගේ කොන්ත්‍රාත්තුවක් මත දකුණේ පාතාලය විසින් කරන ලද්දක් බවට ආරක්ෂක අංශවලට තොරතුරු අනාවරණය වෙමින් තිබෙන බව වාර්තා වේ.අම්බලන්ගොඩ, කුලීගොඩ, සැන්ටින් ද සොයිසා මාවතේ පදිංචි මෙරෙඤ්ඤ තිළිණ රුවන් තිහාර ජයරත්න (44) නමැති ජේලර්වරයා ඉකුත් 03 දා සවස අම්බලන්ගොඩ, කුලිගොඩදී වෙඩි තබා ඝාතනය කර තිබිණි.
මෙම ඝාතනය පිටුපස ඇත්තේ හෙරොයින් ජාවාරමට අමතරව බන්ධනාගාරගත වන පාතාලයේ කෙරුමන්ට බන්ධනාගාරය තුළදී
Read More>>