HomeTrending මිහින්තලයේ වැව්වල ජලය ඉවත්කොට මසුන් මරන ජවාරමක් yathuru6 •Wednesday, August 07, 2019 0 මිහින්තලය, සීප්පුකුලම සහ කහටගස්දිගිලිය අවට ග්‍රාමීය වැව්වල හිතුමතේට ජලය ඉවත් කරමින් ගොවි සංවිධාන විසින් ව්‍යාපාරිකයන්ට මහා පාරිමාණයෙන් මත්ස්‍ය අස්වැන්න අලෙවි කරන බව වාර්තා වේ. Read More>> Tags: Trending Facebook Twitter