පහේ උත්තර ලොරිය වෑන් රථයක හැපී 7ක් රෝහලේ

පහ වසර ශිෂ්‍යන්ට විභාගයේ  පිළිතුරු පත්‍ර කොළඹට ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් හා විභාග දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ  පිරිසක් ගමන් කළ වෑන් රථයක් අඹන්පොළ, කායිකොටේ හන්දියේ දී ඊයේ (5) අලුයම 12.45ට පමණ  ගැටීමෙන් හත් දෙනකු තුවාල ලබා  රෝහල්ගත කර ඇතැයි අඹන්පොල පොලිසිය කීය.
  Read More>>
Previous Post Next Post