සෙමි ෆයිනල් යන අවස්ථාව එංගලන්තය පකිස්තානය හා නවසීලන්තයට සීමාවේ

https://www.gossiplankanews.com/2019/07/world-cup-2019-semi-final-selection.html
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (2) පැවැත්වුණ තරගයෙන් පසු අර්ධ අවසන් වටයට යාම සඳහා බංගලිදේශයට පැවති අවස්ථාව අහිමිවී ගිය අතර ඉන්දියාව අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීය.
මේ වනවිට අර්ධ අවසන් වටයට තේරෙන රටවල් ලෙස ස්ථිර වශයෙන් නම් වී ඇත්තේ ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව පමණි.
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය,දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් හා
  Read More>>
Previous Post Next Post