ලංකාව පැරදූ ඕස්ට්‍රෙලියානු පිල ලකුණු සටහනේ මුල් තැනට

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 20 වන තරගය ලෙස ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගය ලකුණු 87 කින් පරාජයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය.
ඒ, එක් ක්‍රීඩකයෙකු හෝ දෙදෙනෙකු හමුවේ ඉනිමක් ගොඩ නැගීම අපහසු බව පසක් කරමිනි.
  Read More>>
Previous Post Next Post