HomeTrending අටක් පටවාගෙන ඇතාගල ගිය ත්‍රීරෝද රථය අඩි 300ක ප්‍රපාතයේ-රියදුරු මරුට yathuru6 •Monday, June 17, 2019 0 කුරුණෑගල ඇතාගල මුදුනට සංචාරය සඳහා පිරිසක් රැගෙන ගිය ත්‍රිරෝද රථයක් ඊයේ (16) ඇතාගල ඉහළ කොටසේදී අඩි තුන්සියයක් පමණ පහළට පෙරැළී යාමෙන් ත්‍රිරෝද රථයේ රියැදුරු මියගොස් හය දෙනෙකු තුවාල ලබා ඇති බව කුරුණෑගල පොලිසිය පවසයි. Read More>> Tags: Trending Facebook Twitter