HomeTrending වසර 25 කට පසු ලක්බිම පුවත්පත සම්පූර්ණයෙන් නවතී yathuru6 •Sunday, June 16, 2019 0 වසර 25 කට වඩා පැරණි ජාතික පුවත්පතක් වන ලක්බිම ඉරිදා පුවත්පත අද (16) සිට මුද්‍රණය නතර කිරීමට එහි පාලනාධිකාරය තීරණය කර තිබේ. මීට පෙර 2018 ජුනි මස ලක්බිම දිනපතා පුවත්පතද වසර 19 ක ඉතිහාසයක් නිමා කරමින් වසා දමා තිබූ අතර එතැන් සිට පසුගිය සතිය දක්වා පළවූයේ ඉරිදා ලක්බිම පමණි. Read More>> Tags: Trending Facebook Twitter