ප්‍රවීණ රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර සමුගනී



ප්‍රවීණ රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර මහතා අද (2)
උදෑසන අභාවප්‍රාප්ත වුණා.
අසනීප තත්ත්වයකට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගියේය.
මියයන විට 62 වන වියේ පසවූ ඔහු මමයි රජා චණ්ඩි රජා කෝ හතුරෝ ආදී ජනප්‍රිය චිත්‍රපට රැසක චරිත නිරූපණය කළ අයෙකි.

Previous Post Next Post