පුද්ගලික රෝහල් උඩ තට්ටු කාර් පාර්ක් එකින් මෝටර් රිය පාත්වෙලා


කොළඹ නගරයේ ප්‍රධානපෙළේ පෞද්ගලික රෝහලක පළමු මහලට අයත් රථගාලේ නවතා
තිබූ මෝටර් රථයක්

පෙරේදා 22 උදේ එහි ආරක්ෂක වැට කඩාගෙන පහළට ඇද වැටිමට යාමෙන් එම මෝටර් රථයට දැඩි හානි සිදු වූ අතර බිම මාලයේ නවතා තිබූ මෝටර් රියකට ද සුළු වශයෙන් හානි සිදු වි තිබේ. පළමු මහලේ ආරක්ෂක වැටේ කොටසක් හා එහි බැම ද  කැඩී ගිය අතර මෙම අනතුරෙන් කිසිවකුට හෝ හානියක් සිදු වී නැති අතර මේ රිය බිමට ඇද වැටුණේ නම් විශාල හානියක් වීමට ඉඩ තිබු බව සිද්ධිය ඇසින් දුටුවන් කියා තිබේ.
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
Previous Post Next Post