නීතීඥ කාර්යාල සංකීර්ණය විවෘත කරන්නට මහින්ද ප්‍රධාන අමුත්තා කළ ඇමතිවරු

බම්බලපිටිය නීතිඥ කාර්යාල සංකීර්ණය
විවෘත කිරීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ

ප්‍රධානත්වයෙන් අද (21දා)  සිදු විය.
එම අවස්ථාව සඳහා  ප්‍රවාහන හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිපයේ 16 දෙනාගේ කණ්ඩායමේ කිහිපදෙනෙකු ඇතුළු පිරිසක් එක්වූ අතර හිටපු ජනාධිපති මූලිකත්වය ගෙන විවෘත කිරීම සිදුවිය.




Previous Post Next Post