අලුත් අවුරුද්දේ මගේ අලුත් ගෙදරට ගියා - පියුමි හදපු ලස්සන ගෙදර මෙන්න

 


පියුමි හංසමාලි කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරේ කරන චරිතයක්...


ඒත් එක්කම ඇය ගොඩක් වෙලාවට සමාජයේ කතාබහට ලක්වෙන චරිතයක්...පියුමි  විවාහ වෙලා ඉන්නේ ප්‍රගීත් තනුෂ්ක එක්ක.අද ඔහුන්ට විශේෂ දවසක්..ඒ ඔහුන් අද අලුත් නිවහනකට ගෙවැදුණු නිසා. බලන්නකෝ පියුමි හදපු ලස්සන ගෙදර...




Previous Post Next Post