දෙව්නක පෝරගේ කියන්නෙ නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ඒ විතරක් නෙවෙයි ඔහු ගායකයෙක්. ජනප්‍රියත්වය සේම දක්ෂතාවයෙන් ද පිරිපුන් ඔහුට පසුගිය දිනය විශේෂ දවසක්.ඒ ඔහුගේ උපන්දිනය යෙදී තිබුණු නිසාවෙන්.
ඊයේ දවසත් ඔහුට අතිශය වැදගත් දවසක්.මේ ඒ ගැන ඔහු තැබූ ආදරණීය සටහනයි...
"අවුරුද්දයි
එදා වගේම අදත් ආදරෙයි. අදට වඩා හෙට ආදරෙයි...
හැමදාම ඔය වගේම ලස්සනට ආදරෙන් ඉන්න.
හීන හැබෑ වෙනවා කියන එක විස්වාස කරේ ඔයාව හම්බුනාට පස්සේ. ආදරෙයි මං.."