ජනප්‍රිය කලා තරු සමඟින් ශිරෝෂි ඇගේ උපන්දිනය ජයටම සමරලා



ජනප්‍රිය රංගන ශිල්පිනි ශිරෝෂි රොමේෂිකාගේ උපන්දිනය පසුගිය දිනක යෙදී තිබුණා. ඉතින් ශිරොෂිගේ උපන්දිනය වෙනුවෙන් පැවැත්වුණු සුපිරි සාදයට ජනප්‍රිය කලා තරු එහෙමත් ඇවිත් හිටියා. පියුමි බොතේන්ජ, දසුන් පතිරණ ඇතුළු නළු නිළියන්ගෙන් හැඩ වුණු සාදයේ ඡායාරූප පහතින් වේ.








Previous Post Next Post