HomeTrending ටියුෂන් පන්තියට එන සිසුන් ගණන වැඩිකළ හැකිදැයි බලන්න ජනපති දන්වයි yathuru6 •Friday, June 26, 2020 0 උපකාරක පන්ති සඳහා සිසුන් 100කට වැඩියෙන් සහභාගී කරවා ගැනීමට අවසර දිය හැකිදැයි සලකා බලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී උපදෙස් දී ඇත. Read More>> Tags: Trending Facebook Twitter