දාහත් වසක් තහනම් ගහේ ගෙඩි කෑ සැමියා කුවේටයේ සිටියා කියා ගෙදර ඇවිත්

කුවේටයේ සිටි බව පවසමින් 17 වසරක් තිස්සේ වෙනත් බිරියක සමග වාසය කර නිවසට පැමිණි සැමියාගෙන් ඔහු නිරෝධායනය වූ බවට ලබා දෙන සහතිකය බිරිඳ විසින් ඉල්ලා සිටි පුවතක් කටුගස්තොට පොලිස් වසමෙන් වාර්තා වේ.
විවාහ වී බිරිඳ හා දරුවන් දෙදෙනා සමග තම නිවසේ විසූ සැමියා විදේශ රැකියාවක් සඳහා කටාර් බලා
  Read More>>
Previous Post Next Post