බොරු කතා නවත්වන්න - චම්පික රණවකගේ දික්කසාද බිරිය හා දියණියගෙන් ප්‍රකාශයක්

https://www.gossiplankanews.com/2020/01/champika-ranawaka-wife-speaks.html
හිටපු ඇමති පාඨලී චම්පික රණවකගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් මීට වසර කිහිපයකට ඉහත අන්තර්ජාලයේ පළවූ ලිපියකින් ඔහු අසාමාන්‍ය ලිංගික හැසිරීම් ඇත්තෙකු බවත් බිරියට දියණියට වදදුන් තැනැත්තෙකු ලෙසත් අනියම් ඇසුරුකම් පවත්වා දේශපාලනයෙන් ඉහළට යන්නට යත්න දැරූ අයෙකු ලෙසත් හෙළිදරව්වක් කර තිබුණි. 'චන්දන' යන අන්වර්ථ නාමයකින් චම්පිකව හඳුන්වා කියවන්නා තුළ ඔහු ගැන ජුගුප්සාජනක හැඟීමක් ඇතිවන ආකාරයට
  Read More>>
Previous Post Next Post