සජිත්ගේ කුරුණෑගල රැළියට බාධා හෙලිකොප්ටරය බාන්න බැරිවෙන්න ලයිට් කපලා

https://www.gossiplankanews.com/2019/10/helicopter-sajith-kurunegala.html
යේ සවස කුරුණෑගලදී පවත්වන්නට යෙදුණු ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසද සහභාගීවන  බව දන්වා තිබූ ජනරැළියට විරුද්ධ දේශපාලන පක්ෂයට අයත් නගර සභාව මගින් ඇති කළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් නිසා සජිත් පැමිණි බව කියන හෙලිකොප්ටරය වෙලගෙදර ක්‍රීඩාපිටියට බස්සවන්නට බැරිව රැළිය අතැර යන්නට සිදුවූ බව වාර්තාවේ.
රැස්වීම පවත්වා තිබී ඇත්තේ
  Read More>>
Previous Post Next Post