පැති කාණුවකට වැටී ඇලේ ගසාගෙන ගියාද? ගුරුවරියගේ මරණය ගැන සැකය වෙනත් අතකට

https://www.gossiplankanews.com/2019/10/gampola-teachers-death.html
ම්පොළ කීරපන ප්‍රදේශයේ පදිංචි චන්දිමා නිසංසලා රත්නායක නමැති 27 හැවිරිදි ඉංග්‍රීසි ගුරුවරියගේ මරණය  සිදුවූ ආකාරය ගැන පරීක්ෂණ පවත්වන පොලිසියට මුලින් ආ සැකය වූයේ ඇයව පැරණි පෙම්වතා විසින් ඝාතනය කරනු ලැබ ගඟට විසි කළේද යන්නය.
කෙසේ වෙතත් ඇගේ සිරුර හමුවීමෙන් පසු පොලිසිය අරඹා තිබෙන පුළුල් පරීක්ෂණ වලදී මෙම මරණය වැසි සහිත දිනයේ ඇය පැති කාණුවකට වැටී
  Read More>>
Previous Post Next Post