ගෝඨා දින්නා කිව්වාම අධිකරණ ශාලාව තුළ ප්‍රීති ඝෝෂා නැඟූ නීතිඥවරුන්ට අප්‍රසාදය

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ගොනු කර තිබු පෙත්සම නිෂ්ප්‍රභා කර තීන්දුව ප්‍රකාශයට පත් කරද්දී අධිකරණය තුළ සිටි පිරිසක් අත්පුඩි ගසමින් ප්‍රීති ඝෝෂා කිරීම ගැන අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සිය අප්‍රසාදය ඊයේ (04) පළ කළා.
  Read More>>
Previous Post Next Post