හකීම් නිවෙසේ ලක්‍ෂ හැටේ හොරකමට නිවෙසේම සේවිකාවක් හා සේවකයෙක් හසුවේ

https://www.gossiplankanews.com/2019/08/hakeem-house-theft.html
පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගේ නිවෙසේ නිදන කාමරය තුළ තිබි ලක්ෂ හැටක මුදලක් සොරාගතේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එම නිවෙසේ සේවය කළ සේවිකාවක හා සේවකයකු ලබන අගෝස්තු 19 වැනි දින  දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (5දා) නියෝග කළාය.
  Read More>>
Previous Post Next Post