දුම්රිය සඳහා විද්‍යුත් ප්‍රවේශපත් ලබාදීමේ සෙවාවක් මේ වසරේදී

මේ වසර ඇතුළත දුම්රිය ප්‍රවේශපත් ලබාගැනීම සඳහා ඉලෙක්ට්‍රොනික් ප්‍රවේශපත් (e-Ticketing) සේවාව හඳුන්වා දෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (06දා) පැවැති මාධ්‍ය හමුවක අදහස් දක්වමින් ඒ මහතා  මේ පිළිබඳව ප්‍රකාශ කළේය.
  Read More>>
Previous Post Next Post