තෙල්දෙණියේ ඇති වූ නොසනුසුන්කාරී තත්ත්වය හේතුවෙන් අද (06) රාත්‍රී 8 සිට ක්‍රියාත්මක වන පරිදි
මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි.
පොලිස් ඇදිරි නිතිය හෙට උදෑසන 6 දක්වා
මින් ඉහත අද දහවල් සිට සවස 6 දක්වා තෙල්දෙණිය හා පල්ලෙකැලේට පමණක් පොලිස් ඇදිරි නීතිය පනවා තිබූ අතර නව තත්වය අනුව එම ඇදිරි නීතිය තවත් දීර්ඝ වේ.
Tags:
Trending