මල් යයාක තනි වුණු ඒ දෙන්නා..

 



අපි හැමෝම කැමතියි සතුටෙන් නිදහසේ ජීවත් වෙන්න..


ඒ විතර නෙවෙයි, ඒ වෙනුවෙන් අපි අපිට පුළුවන් විදිහට ගොඩක් දේවල් කරනවා.. මේ දෙන්නා අන්න ඒ වගේ..


හැම වෙලාවකම සතුටෙන් සහ විනෝදයෙන් කාලය ගෙවන්න කැමති සංගීත් සහ දිනිති ඕස්ට්‍රේලියාවේ තියෙන තවත් ලස්සන තැනකට ගිහින්.. මේ බලන්නකෝ එහේ ගිහ්න් ඒ දෙන්නා මොන තරම් නම් සතුටු වෙලාද කියලා..




Previous Post Next Post