කෝච්චියෙන් ඇල්ලේ ගියපු ඒ දෙන්නාගේ සතුට කොහොමද..?

 


හැමදාමත් වගේ සතුටෙන් ඉන්න කැමති ඒ දෙන්නා දැන් ටිකක් දුර දුර ගමන් යන්න ආසයි වගේ..


ඒ යන ගමනත් එකම විදිහට යන්න ඕන කියලා ඉතින් කවුරුත් කියන්නේ නෑනේ ...ඔන්න ඒක නිසා වෙනස් විදිහට ඒ දෙන්නා මේ ට්‍රිප් එක ගිහිල්ලා තිබුණා..


කෝච්චියෙන් ඇල්ලේ ගිය බිමල් - සුජානි එහෙදී ගත්ත ලස්සන ඡායාරූප මෙන්න මේ විදිහට එයාලාගේ සමාජ මාධ්‍යවලට එකකරලා තිබුණේ මෙන්න මෙහෙයි..




Previous Post Next Post