තනිකමින් හිටි කාලය දැන් නම් ඉවරයි, මේ ඒ දෙන්නාගේ ජීවිතයේ වසන්තයයි



 ජීවිතයේ හැමදාමත් ඒකාකාරී වෙන්න ඕනේ නැහැ..අපි හැම කෙනෙක්ගෙම ජීවිතයකට වෙනසක් ඕන...ඒ වෙනසට සමහරු කැමති වුණත් අකමැති වුණත් අපි අපේ කැමැත්ත අනුව අපේ ජීවිතේ ගලාගෙන යන විදිහ වෙනස් කරගන්න එක හරිම සාමාන්‍ය සිද්ධියක්...


උපේක්ෂා ස්වර්ණමාලී වගේම කාවිංග පෙරේරා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය කලාතුරු යුවලක්...මේ අය ගැන ගොඩක් පුවත් සමාජයේ විවිධ කාලවලදී මැවෙන එක සාමාන්‍යයි.. කොහොම වුණත් මේ දවස්වල ගොඩක් ජනප්‍රිය කලාතුරු යුවළක් වුණු මේ දෙන්නා අලුත් වැඩකට මෙන්න මේ විදිහට මුලපුරලා...ඉතින් අලුත් කලා කටයුත්තකට එකතු වෙලා ඉන්න කාවිංග වගේම උපේක්ෂා ඒ රූගත කිරීම් අතරතුර මෙන්න මේ විදිහ අපූරු ඡායාරූප පෙළක් එයාලගේ සමාජ ජාලා මාධ්‍යවල පළ කරලා..


කලා කටයුත්තකට වුණත් මේ වගේ ඡායාරූප සමාජ මාධ්‍යට එකතු ඒ ගැන බොහෝ දෙනෙක්ගේ කතා බහට ලක්වෙනවා නේ.. ඉතින් ඒ ගැන උනන්දු වෙන් හැමෝටම මේ නිර්මාණ ඉදිරියේදී දැකගන්න පුලුවන් කියල තමයි උපේක්ෂා වගේම් කාවිංගත් කියන්නේ...




Previous Post Next Post