චූටි ආන්‍යාගේ උපන්දින සාදයේ කවුරුත් නොදුටු සොඳුරු අවස්ථා මෙන්ම

 


ධනංජය සිල්වා, අපේ රටේ බොහෝ දෙනෙක් හඳුනන ගොඩක් දක්ෂ ක්‍රීඩකයෙක්...ඔහුගේ ආදරණීය දියණිය, ආන්‍යා චූටි දෝණිගේ දෙවැනි උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා.. පුංචි දරුවෝ කවුරුත් ආසා කරන කාටූන් චරිතයක් තේමා කරගෙන මේ උපන්දින සාදය පැවැත්වුණා..


ඒත් එක්ක්ම ඔබ බොහෝ දෙනෙක් ආදරය කරන ක්‍රිකට් තරු රැසක් එදා ඒ අවස්තාවට එකතු වෙලා තිබුණා...මෙන්න බලන්නකෝ චූටි අන්‍යාගේ උපන්දින සාදයේ ලස්සන ඡායාරූප..




Previous Post Next Post