ප්‍රේමණීය කතා එක්ක අමුතු තැනක තනිවුණ ඒ දෙන්නාගේ හැඩ



අශේන් සිරිවර්ධන වගේම මනීෂා චංචලා කියන්නේ මේ වෙනකොට අපේ රටේ ජනප්‍රිය තරු යුවලක්.. ඒ දෙන්නාගේ ආදරය දවසින් දවස ගොඩක් වැඩි වෙන හැඩයි..


විවාහ වෙලා තවම ඒ තරම් කාලයක් ගත වෙලා නැති මනීෂා - අශේන් දෙන්නා මෙන්න මේ වගේ ආදරණීය ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා...අමුතු විදිහකට වෙනස් තැනක ඒ දෙන්න කරපු මේ ෂූට් එක මෙන්න...




Previous Post Next Post