විශේෂ දවස්වලට මං කොහොමත් ආසයි - ත්‍රිකලා ධරණී



 ත්‍රිකලා ධරණී,  බොහෝ දෙනෙක් ආදරේ කරන නිරූපණ ශිල්පිනියක්.. ත්‍රිකලා කාලයෙන් කාලයට වෙනස් වෙනස් දේවල්වලින් ගොඩක් වෙලාවට ප්‍රේක්ෂක ආකර්ෂණය හිමිකර ගන්නවා..


ඒ වගේම අදත් සුවිශේෂී දිනයක් හැමදාම මතක් වෙන්න ඇය මෙන්න මේ වගේ වැඩක් කරලා තිබුණා..අද තෛපෝංගල් දවසේ ඇයි මෙන්න මේ විදිහට අපුරු  photoshot එකත් කරලා තිබුණා..




Previous Post Next Post