නෙහාරා හදිස්සියේම දියණියන් දෙදෙනා එක්ක ගියේ කොහේද....?

 


නෙහාරා පීරිස් කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් අඳුරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්..ඇය පසුගිය දවසක හදිසියේම විදේශගත වෙලා තිබ්බා..ඒ තමන්ගේ දියණියන් දෙදෙනත් එක්කයි..


මේ ගමන පුංචි පැටව් දෙන්නත් එක්ක යන එක මොනතරම් දුෂ්කර වුණත් නෙහාරා ඒ දුෂ්කර ගමන සාර්ථකව අවසන් කරලා කියලා තමයි ඇය ඇගේ සමාජමාධ්‍ය ජාලා පිටු අතරට එක්කරලා තිබුණේ...කොච්චර වෙහෙසකර ගමනක් වුණත් මේ ගමන යන්න ඇයට ශක්තියක් වෙලා තියෙන්නේ මේ පුංචි පැටව් දෙන්නම තමයිලු..

ඒත් මේ වෙන්වීම තාවකාලිකද කියන එක නම් මේ වෙනකොට ප්‍රශ්නාර්ථයක්...කොහොම වුණත් මේ ගමනේදී ඒ අය කාලය ගත කළ හැටි මෙන්න මේ විදිහට නෙහාරා ඇයගේ සමාජමාධ්‍යට එක් කරලා තිබුණා..




Previous Post Next Post