තමන්ගේ සතුට වෙන කෙනෙක් ළඟ හොයන්න එපා - උමාලි තිලකරත්න



 උමාලි තිලකරත්න අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්...ඇය ඇගේ ජීවිතයේ ගොඩක් හැල හැප්පීම්වලට මුහුණ දුන්නත්, අද වෙනකොට සාර්ථක චරිතයක් රංගන ශිල්පිනියක් විදිහට සමාජයේ අපි කා අතරත් කතාබහට ලක්වන චරිතයක් බවට පත්වෙලා තියෙනවා...ඉතින් උමාලි කාලෙන් කාලෙට ඇගේ සමාජ මාධ්‍ය තුළින් පළ කරන්නේ වෙනස් වෙනස් අදහස්.. මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ කතාවක් ගැන...


හැම වෙලාවකම තමන්ගේ සතුට තව කෙනෙක් තුළින් හොයන්න එපා..තමන්ගේ සතුට රැඳෙන්නේ තමන් තුළමයි.. අපි බොහෝ දෙනෙක්ට අමතක වෙච්ච මේ කාරණාව උමාලි මෙන්න මේ විදිහට නැවතත් සිහිපත් කරනවා..ඇගේ සමාජමාධ්‍ය පිටු අතර ඒ ගැන මෙන්න මේ විදිහට සටහන් වෙලා තිබුණා




Previous Post Next Post