ක්‍රීකට් ක්‍රීඩක ශෙහාන් සහ කවීශා කියු සුභ පණිවිඩය



දැනට අමරිකාවේ පදිංචිව සිටින ඩිලානි අබේවර්ධනගේ දියණිය කවිශා මව් පදවිය ලැබිමට සුදානම් වන පුවතක් අපිට දැනගන්න ලැබුණා. කවීශා විවාහ වී සිටින්නෙ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ශෙහාන් ජයසූරිය සමඟිනු යි.  මේ දෙන්නා 2023 මුල් භාගයේ සිදුවන විශේෂ දේ ගැන මුහුණු පොතේ පළකිරීමක් කර තිබුණා.






Previous Post Next Post