මාලදිවයිනේ සුපිරි සංචාරයක යෙදී සිටින කවුරුත් ආදරේ කරන සුරූපී නිළ ප්‍රමුදි



 "සරෝජා" වැනි චිත්‍රපටවලින් කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනි ප්‍රමුදි කරුණාරත්නව අමතක නැතුව ඇතිනේ.මේ දවස්වල ඇගේ ඉන්ස්ටග්රෑම් ගිණුම බොහෝම කාර්යබහුලයි. ඒ‍්, ඇය මාලදවයින් සංචාරයේ ඡායාරූප විටින් විට මුහුණු පොතේ පළ කරන නිසා. මේ තියෙන්නේ ඇගේ ගිණුමෙන් අපිට හමුවුණු අලුත්ම ඡායාරූප පෙළක්..





Previous Post Next Post