ජනප්‍රිය නිවේදක ලහිරු මුදලිගේ පුංචි පුතාගේ උපන්දිනය සමරලා



ලහිරු මුදලිගේ කියන්නේ ජනප්‍රිය නිවේදකයෙක්. රූපවාහිනී මාධ්‍ය හරහා කාලයක් ජනප්‍රියම නිවේදකයෙක් වුණු ලහිරු ඉපසුව හරි ටී.වී යූ ටියුබ් නාලිකාව ආරම්භ කරමින් යූ ටියුබ් සමාජ මාධ්‍ය තුළද විශාල පෙරළියක් ඇති කරනවා. කෙසේන්වෙතත් ලහිරුගේ පෞද්ගලික ජීවිතය දෙසට හැරුණොත් මේ වෙද්දි ඔහු පියෙක්. ලහිරුගේ ආදරණීය පුංචි පුතාගේ පළමු උපන්දිනය පසුගිය දිනෙක යෙදී තිබුණා. ඒ වෙනුවෙන් කළ ඡායාරූප පෙළක් අපට හමු වුණා. එම ඡායාරූප පෙළ පහතින්.





Previous Post Next Post