මේනක සහ නෙහාරා යළිත් මව්පිය පදවිය ලබන්න සූදානමින්?



නෙහාරා පිරිස් කියලා කියන්නේ කාලයක් පුංචි තිරය හරිම ලස්සනට හැඩ කරපු තාරකාවියක්. මුතු කිරිල්ලී ටෙලි නාට්‍ය හරහා අති විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගැනීමේ හැකියාව ලැබුණු මේ වන තෙක් පුංචි තිරයේ විවිධ චරිත ඔස්සේ ඇගේ දක්ෂකම් පෙන්වමින් ඉතා සාර්ථක ගමනක් ආපු රංගන ශිල්පිනියක්. රංගනයට වගේම ඇය නර්තනයටද උපන් හපන්කම් දක්වන්න කිව්වොත් නිවැරදියි. ඉතා හුරුබුහුටි තරුණියක වුණු ඇය විවාහ වුණේ ක්ෂේත්‍රයේ හිටපු අති දක්ග වගේම ජනප්‍රිය රංගන ශිල්පියෙක් වුණ මේනක රාජපක්ෂ සමග. විවාහයෙන් පසු කාලයක්ම දෙන්න පේන්න හිටියේ නැත්තේ ඔවුන් ලංකාවෙන් ඇමරිකාවට ගිහින් හිටපු නිසා. නමුත් මේ වෙනකොට ඔවුන් ලංකාවට ඇවිල්ලා පුංචි දියණියකගේ දෙමාපියන් බවට ද පත් වෙලා තියෙනවා. 

කෙසේ වෙතත් මේ වෙද්දී නැවතත් මොවුන් දෙදෙනා ගැන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. ඒ තමයි නැවත වතාවක් නෙහාරා මව්පදවිය ලබන්න සුදානමින් ඉන්නවා කියලා. නමුත් මේ කාරනාව පිළිබඳව තවමත්  මොවුන් දෙදෙනා සමාජ මාධ්‍යය ඔස්සේ කිසිම දෙයක් සඳහන් කර තිබුණේ නැහැ. මෙය සත්‍ය පුවතක් වේවිද කියලා අපි බලාගෙන ඉමු.






Previous Post Next Post