පන්සලේ සිටි හතළිස්පන්දාහක් වටිනා බලූ පැටියා සොරකම් කරලා

ළුතර දෙදියවල ශ‍්‍රී ධර්මාරාම පිරිවෙන් විහාරස්ථානයේ විසූ රුපියල් හතළිස්පන්දාහක් වටිනා මාස 05 ක් වයසැති බලූ පැටවෙකු සොරකම් කළ බව කියන තරුණයකු මෙම මස 14 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කළුතර වැඩ බලන මහෙස්ත‍්‍රාත් බන්දුල වීරසිංහ මහතා නියම කළේය.

  Read More>>
Previous Post Next Post